Identity

පාසල් ගීතය

දස දෙස කිතු ගොස ජය දද නංවා
සැම දන නැණ පෑදූ
විදුහල් මව සොඳුරූ

අම්පේගම පුරවරයේ දිදුලන
සකල කලා සිප් සතරින් විකසිත
මනෝ රම්‍ය ගිරි ශිඛරෙහි වැජඹෙන
විදුහල් මව සොඳුරූ – විදුහල් මව සොඳුරූ

දස දෙස කිතු ගොස ……

රට දැය නංවන විරුවන් නිර්මිත
මෙත් කරුණා මුදිතා ගුණ පෝෂිත
බුද්ධ ජන්ම රුක් සෙවනෙ සුපුෂ්පිත
විදුහල් මව සොඳුරූ – විදුහල් මව සොඳුරූ

දස දෙස කිතු ගොස ජය දද නංවා
සැම දන නැණ පෑදූ
විදුහල් මව සොඳුරූ
විදුහල් මව සොඳුරූ ///

පාසල් නිල ලාංජනය හා කොඩිය